Breaking News
recent

කොරෝනා, ලොවම කැලබූ වෛරසය - ආයුර්වේද ප්‍රතිකාර - Coronavirus ayurweda treatmennt





ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතියට බලපෑම් එල්ල වීමේ අවදානම් අඩු කිරීම උදෙසා,

නිවසේ පිසූ ආහාර පමණක් හැකි සෑම විටම ආහාරයට ගන්න.

 මස් මාංශ ආහාරයට ගැනීම හැකිතාක් අවම කරන්න. ආහාරයට එක් කර ගත්තද දීර්ඝ පිසීමේ ක්‍රියාවලියකට යටත් වූ මාංශ මිස මිනිත්තු ගණනකින් පිසින ලද මස් මාංශ භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න

 ශීතකල ආහාර ශීත කල පාන වර්ග භාවිතය අවදානම් බව සිහිතබා ගන්න.

උදෑසන පිටිකිරි බීම නවතා අමු කුරුදු කොල දෙකක් තැම්බූ වතුරින් සාමාන්‍ය කහට තේ කෝප්පයක් බොන්න.

එළකිරි බීමද සෙම් කෝප කරන්නකි. එයද මෙවන් මොහොතක අවදානම් බව හා විශේෂයෙන් ශීත කල එළකිරි හා ඒ ආශ්‍රිත නිශ්පාදන මේ මොහොතේ අඟුණ බව දැනගන්න.

එළුකිරි ඉතාමත් හොඳ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් කරන්නාවූ පානයකි. හැකි සෑම විටම දිනකට වරක් හෝ බීමට ගන්න.

යකිනාරං කොල කැද, එළබටු දළු කැඳ නිල්කටරොළු මල් තැම්බූ වතුර, පොකුරු වදමල් තැම්බූ වතුර, කබලේ බැද තම්බා ගත් ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ ජලය ආදිය යනු තවත් හොඳ ප්‍රතිශක්තිකරණ ඔසු වන්නේය.
මී පැණි තේ හැන්දක් පමණ රාත්‍රී නින්දට පෙර බීමට හැකිනම් හොඳය. ඔබ විදේශයක සිටී නම් පහසුවෙන් Royal jelly සොයා ගතහැකිය. එය විශිෂ්ඨතම මී පැණි වර්ගය වන්නේය.

හැකිතාක් ස්වාභාවික උල්පත් ජලය එනම් ළිං ජල පානය කරන්න. ස්වාභාවික ප්‍රතිශක්තිය උදෙසා ඉවහල් වන පඨවි ශක්තිය හා ගුරු ගුණය ඇත්තේ උල්පත් දියෙහිය. එසේ අපහසු නම් මැටි කලයක හෝ ගුරුලේත්තුවකට ජලය පුරවා දිනකට පසු බීමට ගන්න.

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.