රන්ජන් සහ පියුමි සෙට් එකකගේ රෙදි ගලවයි – ලීක් වෙච්ච අළුත්ම එක මෙන්න! (VIDEO)
රන්ජන් රාමනායක මේ දවස්වල සමාජ ජාල පුරා මෙන්ම රටේ දේශපාලන වේදිකාව තුලද ජනප්‍රිය චරිතයක් වී ඇති බව නොරහසක්…
පැයෙන් පැයට රන්ජන් එක එක්කෙනා එක්ක කතා කරපු කෝල් රෙකෝඩින් එලියට එන්නේ ජනතාවට අමුතු චූන් එකක් දෙමින් වන අතර රන්ජන් සමාජය ඉදිරියේ නිරුවත් වෙමින් වන අතරම දේශපාලනය උඩු යටිකුරු කරවමින්ය.
මේ අතරම රන්ජන් සමග කතා කල උදවිය ඇඟේ ලේ වතුර වී සිටින්නේ කොයි වෙලාවේ තමන්ගේ රෙකෝඩින් එක එලියට ඒදෝ කියාය. ඒ වගේ එලියට ආව රන්ජන් සහ පියුමි හංසමාලිගේ අලුත්ම රෙකෝඩින් එක මෙන්න….
Video



No comments:
Post a Comment