Friday, August 22 2025
Breaking News
recent

අරුණි රාජපක්ෂ බොලිවුඩ් හි ගණිකාවක් වී ඇති බව.....

ජනප්‍රිය නිරූපන ශිල්පිණියක වන අරුණි රාජපක්ෂ බොලිවුඩ් හි ගණිකාවක් වී ඇති බව වාර්තා වේ. 

ඇය බොලිවුඩ් හි ගණිකාවක් ලෙස හංවඩු ගැසී ඇත්තේ ඇගේ ජායාරූපය අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කල හැකි ගණිකාවක් ලෙස බොලිවුඩ් චිත්‍රපටයක් වන "3G A Killer Connection" හි දර්ශනයකට ඇතුලත්ව තිබීම හේතුවෙනි. 

Horror ගනයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2013 දී තිරගත වූ අතර IMDB අගය ලබාගෙන ඇත්තේ 3.6/10 ලෙසය.

කෙසේනමුත් ගණිකාවක් ලෙස හෝ ජැකලීන් ගෙන් පසුව ලංකාවේ නිලියක් බොලිවුඩ් චිත්‍රපටයක රූපරාමුවක පෙනී සිටීම පිලිබඳ අප ආඩම්බර විය යුතුය. more photos


-33000-

No comments:

LATEST MOVIES

Total Pageviews

297159

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.