FUN & JOKS
බුවෙක් ගියාලු ඉන්ටවිව් එකකට රූපවාහිනී නිවේදක තනතුරක් වෙනුවෙන් තියෙන.
ඉන්ටවිව් එකේ බුවා හොඳට උත්තර දුන්නට බුවා සැරින් සැරේ ඇස් ගහන එකයි,
ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි තමාලු තිබුන අවුල.
ඉතින් ඉන්ටවිව් එක මෙහෙයවපු කෙනා කිවුවලු "උඹගෙ සුදුසුකම් හොඳයි, ප්රශ්නවලට උත්තර දුන්න විදියත් හොඳයි, ඒත් උඹ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නිසා උඹට මේ ජොබ් එක දෙන්න බෑ" කියල.
එතකොට අර බුවා කියනවලු "අය්යෝ ඒක ලොකුවට ගනන් ගන්න එපා. ඒක මට තියෙන අසනීපයක්. පැනඩෝල් දෙකක් බීපු ගමන් පැයකට මගේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නැතිවෙනවා".
"හරි එහෙනම් පැනඩෝල් දෙකක් බීල ආයෙ ඉන්ටවිව් එක කරමු" කියල ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු.
දැන් බුවා සාක්කුවට අතදාල පැනඩෝල් හොයනවලු. හොයාගන්න බැරි තැන මිනිහ සාක්කුවෙ තියෙන දේවල් එකින් එක මේසෙ උඩින් තියෙනවලු. සාක්කුවේ තිබුනෙම එක එක ජාතියෙ, එක එක ෆ්ලේවර්ස්වල කොන්ඩම් ජාතිමලු. ඔහොම කොන්ඩම් ගොඩාක් එලියෙන් තිබ්බට පස්සෙ අන්තිමටම බුවාට හම්බවෙලා පැනඩෝල් කාඩ් එක.
බුවා ඒකෙන් දෙකක් බීල ආයෙත් ඉන්ටවිව් එකට ෆේස් කරලු. කිවුව විදියටම මේ සැරේ ඇස් ගැහිලිත් නෑ ලැජ්ජාවෙන් වෙවුලන්නෙත් නැහැලු.
ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු "මට නම් මේක අදහගන්නත් බෑ, එච්චර හොඳට ඔයා මේක කරා, ඒත් ඔයාට මේ ජොබ් එක දෙන්න බෑ. රට වටේම බඩු ගහ ගහ යන බඩුකාරයෙක්ව අපි අපේ චැනල් එකට ගන්න කැමති නෑ. ඒක අපේ නමට හොඳ නෑ"
බුවා : උඹට පිස්සුද? මම කසාද බැඳල පාඩුවේ ඉන්න කෙනෙක් මිසක් බඩුකාරයෙක් නෙමේ
ඉන්ටවිව් කරන කෙනා : එතකොට මෙච්චර කොන්ඩම්ම් ගොඩක් සාක්කුවේ දාගෙන ඉන්නෙ ඇයි?
බුවා : ඇස් ගහ ගහ, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ෆාමසියකට ගිහින් උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං

ඔන්න දැන් හෙන ගම්බද
පැත්තක ජෝඩුවක් ඉන්නවලු.
මිනිහට හාමිනේව
අල්ලන්නෙම නෑලු....කොටින්ම
කියනවනම් දිරවන්නෙම නෑ ..
ඉතින් මිනිහා කල්පනා කලාලු
කොහොම හරි හාමිනේව
මරන්න. වහ
පොවලා එල්ලලා, බෙල්ල
මිරිකලා මරන එක
අනිවා මාට්ටු වෙනව
කියලා හිතපු හින්දා පොර
තීරණය කලාලු "අහවල්
වැඩේ" කරලා මරන්න. (ඔව්
ඔව් අර වචනේ තමයි)
ඔන්න දැන්
සැලැස්මේ විදිහට අර
මිනිහා හෙන දරුණු විදිහට
සෙල්ලම කරාලු. කොච්චර
දරුණුද කියනවනම් අන්තිමට
වැඩේ ඉවර වෙනකොට
ගාමිනේගේ හාවක් හූවක්
නැති වුනාලු...ඇඳ උඩ
වැටිලා ඉන්නවලු. දැන් ඉතින්
මිනිහට හෙන හැපීලු..පොර
හිතනවලු එලම කිරි මේකි
මැරිලා තමයි කියලා. ඉතින්
පොරත් ඇඟේ අමාරුවටත්
එක්ක නිදා ගත්තලු.
ඔන්න පහුවදා ඇහැරිලා
බලනකොට
හාමිනේ ඇඳේ නෑලු. දැන්
පොරට හෙන අප්සැට්ලු. එක
පාරටම කාමරේට
හාමිනේ ආවලු.
"අනේ...ඔයා නැගිට්ටද...,මං
කිරි එක හදල ගොඩක්
වෙලා..නිමිලත් ඇති, ඉන්න
මං ආයේ එකක් හදාගෙන
එන්නම්"
මිනිහා ෆුල් හොල්මන්...ඔන්න
උදේ කෑම
මේසේ දැක්කම මිනිහා ෆුල්
නස්තාර් වුනාලු
ඉඳිආප්ප, බත්, පාන්,
නුඩ්ල්ස්..හැම කෑමක්ම
මේසේ උඩලු.
මිනිහට හිතා ගන්න බැරිම
තැන හාමිනේගෙන් ඇහුවලු
"මොකද මේ කවදාවත්
නැතුව විසේස
සැලකිල්ලක්...?" කියලා
එතකොට
හාමිනේ පොඩ්ඩක්
ඇඹරිලා හෙම ඇඟිලි පොඩි
කරන ගමන් ලැජ්ජාවෙන්
පැද්දී පැද්දී කිව්වලු
"අපට සලකන විදිහට තමයි
ඉතින් අපිත් සලකන්නේ''
කියලා .
අළුත බැදපු ජෝඩුව රොටි පුච්චන හැටි ..
ඉතින් දැන් උදේ ගැහැණු කෙනා කියනවලු ඔයා ඊයේ පුච්චපු රොටිය නම් මරූ
කියලා වැඩක් නැහැ හුගවෙලාවක් පුච්චවුවා අහ්හ් .. මතක් වෙද්දිත්..
කියලා කිවුවලු මේක ඇහුනු අර කෝකි කොලුවා පුල් හොල්මන්ලු මූ හිතනවලු…
ඈ බොලේ මුන් දෙන්නා කොයිවෙලේද රොටී පුච්චවුවේ මම දැක්කෙ නැහැනේ..
සුවදක්වත් ආවේ නැහැනෙ කියලා.. ඔන්න ඉතින් සුපුරුදු පරිදි එදා රෑත් මේ තරුන ජෝඩුව රොටී පුච්චලා ඒක ගැන කතාවෙනවලු
උදේ කෑම මේසයේදී ගැහැනු කෙනා – මේ අනේ ඔයා ඊයේ පුච්චපු රොටිය නම් මේලෝ රහක් නැහැනේ මොකද අනේ වැඩිවෙලා පිච්චුවෙත් නැහැනේ කියලා …
මේක ඉතින් එදා උදෙත් කන වැකුණු කොලුව හිතුවලු මේ වැඩේ හරියන්නේ නැහැ මුන්
මට හොරෙන් රොටී පුච්චන් කනවා හිටපල්ලකො අද රොටිය පුච්චන හැටි බලාගන්න
කියලා..
ඔන්න ඉතින් සුපුරුදු පරිදි පහුවදා නෝනා උදේ කෑම මේසයේදී කියනවලු මේ අනේ ඔයා
ඊයේ පළවෙනි පාර පුච්චපු රොටිය නම් වැඩක්ම නැහැ ඒත් අනේ දෙවනි පාරනම්
පුච්චපු රොටිය කවදාවත්ම පුච්චලා නැති එකක් පුදුම රසයිනෙ කියලා කිවුවලු මේක
අහපු මහත්තයා කිවුවලු
“මොකක් මම පිච්චුවේ එක රොටියයිනේ වෙන්න බැහැ වෙන්න බැහැ”
නැහැ අනේ ඔයා දෙවනි පාරත් පිච්චුවා නියම රොටියක් ඔන්න රොටී පිස්සුද ගෑනියෙ මම පුච්චපු දෙවනි රොටියක් නැහැ ..
මෙහෙම මේ දෙන්න වාද කරන අතරට ආපු කොලුවා කිවුවලු
“අනේ මහත්තයෝ මගෙත් කබල ඒ වෙලේ රත්වුනා මහත්තයලා රොටී පුච්චනවා දැකලා ඉතින් මාත් රොටියක් පුච්ච ගත්තා කියලා …
ගොවියෙක් දවසක් මිනිහා නැති ගෑනියෙකුට කවියෙන් මෙහෙම කියනවා
"අකලට පුරන් වුනු කුබුරක් දකින විට....
ඇග පත කසන ගතියක් ඇත ගොවියෙකුට...
ආවෙමි කුබුර අස්වද්දන හැගුම් පිට....
සින්නක්කර කුබුරු නැතුවා නොවේ මට"
එක අහල ගෑනි මෙහෙම කියනව
"අකලට පුරන් වුවත් සොබාදහම මත..
අඳ ගොවියෙකුට මගෙ කුබුරෙ ඉඩක් නැත..
ට්රැක්ටරයකින් යල මහ දෙක කරපු මට...
ඔය නගුලකින් මොන මගුලක් කරන්නද"
පව් සීන් එක නේ ...
"අකලට පුරන් වුනු කුබුරක් දකින විට....
ඇග පත කසන ගතියක් ඇත ගොවියෙකුට...
ආවෙමි කුබුර අස්වද්දන හැගුම් පිට....
සින්නක්කර කුබුරු නැතුවා නොවේ මට"
එක අහල ගෑනි මෙහෙම කියනව
"අකලට පුරන් වුවත් සොබාදහම මත..
අඳ ගොවියෙකුට මගෙ කුබුරෙ ඉඩක් නැත..
ට්රැක්ටරයකින් යල මහ දෙක කරපු මට...
ඔය නගුලකින් මොන මගුලක් කරන්නද"
පව් සීන් එක නේ ...
No comments:
Post a Comment