ලොව වටිනා ම දියමන්තිය වෙන්දේසියට ?
එය ස්ට්‍රෝබරි ගෙඩියක් තරම් වූ සහ පවුම් කාසි තුනක බරකට වඩා මදක් අඩු වු නමුත් මෙම දුර්ලභ නිල් පැහැති දියමන්තිය ඔබගේ පොකැට්ටුවේ තිබේනම් පවුම් ලක්ෂ 600ක වටිනාකමකින් යුක්තය.
මෙම විශේෂිත වූ කැරට් 122.5 ක් වු නිල් දියමන්තිය ගොඩගනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ මැණික් නිෂ්පාදනයට නමක් දිනා ඇති කුලිනන් පතලිනි. මැණික් විශේෂඥයන් පවසන්නේ මෙය මෙතෙක් ලොව සොයාගත් වටිනාම දියමන්තිය එහි මිල පවුම් ලක්ෂ 620ක් තරම් වනු ඇත.
lankadeepa




No comments:
Post a Comment