Breaking News
recent

එයාගෙ මොලේ ඔපරේශන් කරන ගමන් වයලින් එක ගහනව-VIDEO ..(Deep Brain Stimulation - Awake Surgery - Mayo Clinic)


Deep Brain Stimulation - Awake Surgery - Mayo Clinic

ඇමෙරිකාවේ රොජර් ෆ්‍රිශ් එයාගෙ දොස්තර ඔපරේට් කරන ගමන් වයලින් එක ගැහුවා. මොලේ ඔපරේශන් කරනකොට සමහර වෙලාවට ලෙඩාව නැගිට්ටල තියාගන්නවා. මොලේ ඇතුලේ වේදනා දැනෙන ස්නායු අග නැ. ඒ හින්ද මොලේ ඇතුලේ ලෙඩාට වේදනවක් දැනෙන් නැතුව ඔපරේට් කරන්න පුලුවන්.

abc_violin_brain_surgery_03_100318_main

ඇයි මේක වැදගත්? අපේ මොලේ ඇඟේ හැමදේම පාලනය කරනවා. ඒ හින්ද සර්ජන්ට ලෙඩා නැගිටල ඉන්නකොට කතා කරල බලන්න පුලුවන් හැම දේම වැඩ කරනවද කියල. අපි මොලේ කතා කරන තැන බලපාන ඔපරේශන් එකක් කරනවනම්, ලෙඩාට කතා කරන්න කියල ප්‍රශ්නයක් තියනවද බලන්න පුලුවන්. අත පය පාලනය කරන තැන ඔපරේශන් එකක් කරනවානම්, අත පය හොල්ලන්න කියල කියන්න පුලුවන්.

හැබැයි ඒ වෙලේ වයලින් ගහන එක කොහොමටත් ශෝක්!

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.