Sunday, March 30 2025
Breaking News
recent

හැම්ස්ටර් කෙනෙක්ට කොච්චර කෑම කටේ දාගන්න පුලුවන්ද?....වීඩියෝ එක...

හැම්ස්ටර් කියන මී විශේෂයට එකපාරට කෑම විශාල ප්‍රමාණයක් කටේ දාගන්න පුලුවන්. ඒ ඔවුන්ගේ කම්මුල් වල ඇතුලේ තියන පොඩි මලු වල කෑම තැන්පත් කිරීමෙන්. සීතල කාලෙට කෑම එකතු කරන්න වගේම ඒ අයගේ ගෙවල් වලට අවශ්‍යය දේවල් එකතු කරන්න හැම්සටර්ස්ල මේ ක්‍රමය යොදාගන්නවා. මේ මලු කට ඇතුලේ ශ්ලේශ්මල වලට එන්න බැරි විදිහටකට ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා එකතු කරගන්න කෑම තෙත් වෙන්නේ නැතුව තියාගන්න පුලුවන්. ඒ වගේම මේ මලු සතාගේ ඉන දක්වා ලොකු කරන්න පුලුවන්.



මේ සත්තුන්ට නම වැටිල තියෙන්නෙත් මේ අපූරු හැකියාව නිසා. හැම්ස්ටර් කියන නම ඇවිල්ලා තියෙන්නේ හැම්පර් කියන නමින්. හැම්පර් කියන එකේ තේරුම එකතුකර ගැනීමයි.



මේ වීඩියෝ එකේ හැම්ස්ටර්ලට කොච්චර කෑම එකතු කරගන්න පුලුවන්ද කියලා පෙන්නනවා.

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.