අලි බලන්න ගිය එංගලන්ත ක්‍රීඩකයෝ අලි අමාරුවක - එංගලන්ත ක්‍රීඩකයෝ සීගිරිය ගැනත් පුදුම වෙයි

කොහොම වුණත් එංගලන්ත ක්‍රීඩකයන්ට ඊයේ (11) පුංචි විවේකයක් ලැබුණා.ඒ ලැබුණු විවේකයෙන් ලංකාවේ සුන්දරත්වය බලන්න ඔවුන් අමතක කලේ නෑ.ඔවුන් අලින්ව බලන්න මින්නේරි වනෝද්‍යනයට ගියා.ඒ අතරේ ඔවුන් ගිය වාහනය මඩේ එරිලා කරදරේක වැටුණත් ලංකාවේ අයගෙ උදව්වෙන් මඩේ එරුන වාහනේ ගොඩට ගත්තා.
ඒ අතරේ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොනි බෙයාස්ටෝ සිගීරියේ ගියපු ඡායාරූප වගයකුත් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරලා තිබුණා.ලංකාවේ ඉතිහාසය පුදුම දනවන සුළුයි කයිලා තමයි ඔහු කියලා තිබුනේ.








No comments:
Post a Comment