යෝධ දෙ අත්
කලීම් නමැති මේ දරුවා උපදින අවස්ථාවේ ඔහුගේ අත් සාමාන්‍ය දරුවකුගේ අත් මෙන් දෙගුණයක් විශාල විය. එය නොනවත්වාම විශාල වෙමින් වැඩුණු බව දෙමාපියෝ කියති. ඔහුගේ අත්ල ආරම්භයේ සිට මැද ඇඟිල්ලේ කෙලවර දක්වා දිග අඟල් 13කි. ඉන්දීය වෛද්‍යවරු පවසන්නේ මේ අතේ අඛණ්ඩ වර්ධනය වැළැක්වීම අපහසු කරුණක් බවයි.
ඔහුගේ මව හලීමා (27) පවසන්නේ තම දරුවා අතේ විශාලත්වය ගැන නොතකමින් සම වයසේ යහළු යෙහෙළියන් සමග ක්‍රීඩා කළ ද ඔහු විශාල අත් හේතුවෙන් පීඩා විදින බවයි.
lankadeepa



No comments:
Post a Comment