Breaking News
recent

වගීෂාගේ අලුත්ම පොටෝ


 

නිරූපිකාවක්සේම රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන වගීෂා ඉෂාන්ති මේ දිනවලකලානිර්මාණ කිහිපයකම දකින්නට ලැබේ. මේ වසරේ ජාතික රූපවාහිනි ‘අවුරුදු කුමරිය’ තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමටද සමත්වූ ඇය ඉදිරියේදී ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපිට දැක ගැනීමට හැකිවේ. මෑතකදී වගීෂා ගත් ඡායාරූප කිහිපයක් මෙසේ දිස්වේ. වගීෂා පෙනී සිටින මෙම ඡායාරූප හැඩට ගෙන ඇත්තේ ඒශාන් ප්‍රනාන්ඳුගේ කැමරාවෙනි.

More images


No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.