හැඩ ඔයට නොවැටී අනූනවයෙන් බේරුණු බස් රථය (VIDEO)
මෙම බස් රථය මෙසේ අනතුරට ලක්වූයේ, කතරගම සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබියදී ය.
මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත ගැටියෙහි වැදීම නිසා බස් රථය හැඩ ඔයට වැටීමෙන් වැළකී තිබිණි.
මෙම සිද්ධිය වාර්තා වූයේ, සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි.
newsfirst



No comments:
Post a Comment