Breaking News
recent

ටූත්පේස්ට් තුළින් මතුකරන සිතුවම්




චිත්‍ර නිර්මාණ ශිල්පියෙකුට අවශ්‍ය වනුයේ යම්කිසි සිතුවමක් ඇඳීමට ද්‍රවයක් සහ එහි ඔපදැමීමට වර්ණයන්ය. 'ක්‍රිස්ටියම් රමෝස්' නම් මෙම මූලික ක්‍රමයෙන් බැහැරව වෙනත් මගක් සොයා ගිය එක් කලාකරුවෙකි.

ක්‍රිස්ටියම් රමෝස් යනු කලා ලෝකය තුළ හුස්ම යනුවෙන් හදුන්වනු ලබයි. වෙනත් කලාකරුවන් යොදාගන්නා උපකරණ වලින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ චිත්‍ර ඇඳීමට යොදාගන්නේ කැන්වසය පමණි. අනෙක් කලාකරුවන් විසින් යොදා ගනු ලබන පින්සල් සහ පාට වර්ග මෙ කිසිවක් මෙම චිත්‍ර සඳහා යොදා නොගනී. එයට හේතුව වන්නේ රමෝස් මේ සඳහා යොදා ගනු ලබන්නේ අප එදිනෙදා භාවිතයට ගනු ලබන 'දන්තාලේප' වර්ගයි.

රමෝස් විසින් නිර්මාණය කරනු ලැබූ චිත්‍ර අතරින් ලොව ප්‍රකට ජනප්‍රිය චරිත කිහිපයක් ඇත. රොබින් විලියම්ස්, එමා වොට්සන්, මිලී සයිරස්, ලේඩි ගාගා සහ සර් එල්ටන් ජොන් ඇතුළු ප්‍රසිද්ධ චරිත  සඳහා මොහුගේ නිර්මාණ හිමිකම් කියයි. රොබින් විලියම්ස්ගේ නිර්මාණ වෙන්දේසි කිරීමෙන් පසු රමොස් එම මුදල පුන්‍යයාතනයක් සඳහා යොදන බව පවසයි.
මෙම 'දන්තාලේප'එක් නිර්මාණයක් සඳහා දන්තාලේප ටියුබ් 30ක ආසන්න ප්‍රමාණයක් භාවිත වේ. එක් නිර්මාණයක් පැය 200කට නොඅඩු කාලයක් වැය වන බව රමොස් පවසයි. මේ වන විට නිර්මාණය කර ඇති 'දන්තාලේප' චිත්‍ර හොලිවුඩයේ සහ නිව්යෝර්ක්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.




http://ada.lk/article

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.