අබුද්දස්ස කාලේ කෙල්ලෝ බල්ලෝ එක්කත් දීග යයි
මෙලෙස සුනඛයින් වැනිසතුන් හා විවාහ වීම ගෝත්‍රික චාරිත්‍රයක් වනවා. එසේ විවාහ වන්නේ යම් යම් ශාපයන්ගෙන් සහ අපල උපද්‍රව වලින් මීදීම සඳහා බවයි පැවසෙන්නේ. මංග්ලි මුණ්ඩා ද දඩාවතේ ගන මෙම සුනඛයා හා විවාහ වී ඇත්තේද ගමේ වැඩිහිටියන් පවසන පරිදි අැයට ඇති ශාපයකින් මිදීම සඳහාය.
මංග්ලි ගේ මව පවසා ඇත්තේ තම සුනඛ බෑනාට සැබෑ බෑනා කෙනෙකුට මෙන්ම සැලකිලි දක්වන බවය.





No comments:
Post a Comment