Sunday, March 30 2025
Breaking News
recent

අනර්කලී ගේ හා නදීෂා ගේ සැබෑ නම් ...

 
දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ මනාප අංක මේවනවිට නිකුත් වී තිබේ.

එම ලැයිස්තුවේ මනාප අංක 02 සන්ධානයෙන් හිමිව ඇත්තේ අනර්කලී ආකර්ශා හට වන අතර එක්සත් ජාතික පක්ෂයෙන් මනාප අංක 02 හිමිව ඇත්තේ නදීෂා හේමමාලි වෙතය.

නාම යෝජනා සකස් කිරීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ උප්පැන්නේ සඳහන් නම් ලබාගත් අතර ඒ අනුව අනර්කලී ආකර්ෂා ගේ හා නදීෂා හේමමාලි උප්පැන්නේ තිබු නම් මාධ්‍යයට හෙළිවී තිබුණි.


මෙතෙක් කල් අනර්කලී ආකර්ෂා යනුවෙන් භාවිතා කල අනර්කලී ගේ සැබෑ නම වනුයේ අනාකලි ජනීතා ජයතිලකය.

නදීෂා හේමමාලි යනුවෙන් පමණක් භාවිතා කල නදීෂා ගේ සම්පුර්ණ නම වනුයේ අරස මරක්කල නදීෂා හේමමාලි ය.


-33000-



No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.