Sunday, March 30 2025
Breaking News
recent

ගණිකාවන්ට එරෙහිව චීනයේ දැවැන්ත මෙහෙයුමක්




ඩොන්ගුවන් පළාතේ මෙහෙයුමකදී දහසකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනින
'පවුකාරයන්ගේ නගරය' නමින් හැඳින්වෙන ප්‍රදේශයක ගණිකාවන්ට එරෙහිව කරන ලද මෙහෙයුමකින් අනතුරුව, ගණිකා වෘත්තිය මැඬලීම පිණිස රට පුරාම මෙහෙයුම් දියත් කරන මෙන් චීන ආණ්ඩුව පොලිසියට නියෝග කළේය.
ඩොන්ගුවන් පළාතේ ගණිකා වෘත්තිය කෙතරම් දුරට පැතිරී තිබෙන්නේද යන්න ජාතික රූපවාහිනියේ වැඩසටහනකින් අනාවරණය වීමෙන් අනතුරුව පොලිසිය කළ මෙහෙයුමකදී දහසකට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව ඩොන්ගුවන් පොලිස් ප්‍රධානියාද පදවියෙන් පහ කොට තිබේ.
ඩොන්ගුවන්හි ගණිකාවන්ට එරෙහිව දියත් වූ මෙහෙයුම ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් රට පුරා විවාදයකට තුඩු දුන් අතර, එහිදී ලිංගික සේවිකාවන් පිළිබඳව බොහෝ දෙනා අනුකම්පාව පළ කළහ.


-bbc-

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.