Sunday, March 30 2025
Breaking News
recent

සන්ඩේ ලීඩර් "පනීත" නතාෂාට පැණි හැලූ අයුරු.........

 


ලීඩර් පබ්ලිකේෂන් විසින් පවත්වාගෙන යන සන්ඩේ ලීඩර් පුවත්පතට ව්‍යාපාරික ලිපි සපයන ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකු වන පනීත ගිල්බර්ට් අමරසේකර ගායිකාවක වන නතාෂා රත්නායක හට ෆේස්බුක් ඔස්සේ වාචික අතවරයක් සිදුකොට ඇතැයි වාර්තා වේ. 

නාතාෂා ගේ සුරූපී බව දැක තමාට තමාව පාලනය කිරීමට නොහැකි බව පනීත විසින් අවසානයේ පවසා ඇත.

54 වන වියේ පසුවන පනීත අමරසේකර විවාහකයෙකු වන අතර ඔහුට දියණියකද සිටී. 

දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව කාන්තාවකට ලිංගික හිරිහැරයට ලක්වන ආකාරයේ වදන් පැවසීම ලිංගික හිංසනයක් වන අතර එය නීතිය ඉදිරියේ සනාත වුවහොත් වසර පහක හෝ ඊට වැඩි සිර දඬුවමක් නියමකළ හැක.












-33000-


No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.