ලොව මුල්ම රළ නොනගින බෝට්ටුව ලංකාවෙන්
ලොව පළමු රළ නොනගින යාත්‍රාව නිපදිවීමට ලංකාවේ නව නිපැයුම්කරුවෙකු වන ඉන්ද්‍රසිරි කරුණාතිලක මහතා සමත්වී තිබේ. සිව් දෙනෙකුට අසුන්ගත හැකි අශ්වබල 15 ක ධාරිතාවයක මෝටරයකින් සමන්විත මෙම බෝට්ටුව ගමන් කිරීමේදී රළ නොනගින නිසා ඒ මගින් ජලාශවල මෙන්ම ගංගාවල ඉවුරු ඛාදනය වීමද සිදු නොවේ.
වෘත්තියෙන් ගණකාධිකාරවරයෙකු වූ ඉන්ද්‍රසිරි මහතා කළු ගඟ ආශ්‍රිතව අධි බල මෝටර් බෝට්ටු සඳහා පැනවී ඇති තහනම මග හරිම සඳහා මෙම නිර්මානය සිදුකොට ඇත. මෙම යාත්‍රාව නම් කොට ඇත්තේ "නදී යාත්‍රා" නමිනි.
යාත්‍රාව සැදීම සඳහා මුල්‍ය පිරිවැය දරා ඇත්තේ කොමර්ෂල් බැංකුව සහ රේ විජේවර්ධන පදනම විසිනි.
lankagossipgirl
No comments:
Post a Comment