Sunday, March 30 2025
Breaking News
recent

කොටු පනින බිරින්ඳෑවන්ගේ මවුවරුන්ද කොටු පැනපු අයලු





තම ස්වාමි පුරුෂයන්ට වංචා කරන චපල බිරින්ඳෑවරුන්ගෙන් වැඩි පිරිසකගේ මවුවරුන්ද ඒ ආකාරයෙන්ම තම ස්වාමියාට වංචා කරමින් අන් පුරුෂයන් ඇසුර පැතූවන් බවත්, ඒ ආභාෂය මේ බිරින්ඳවරුන්ට තම මවුවරුන්ගෙන් නිරායාසයෙන් ලැබී ඇති බවත් බ්‍රිතාන්‍යයේදී සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

'අම්මගෙම දුවනෙ' යනුවෙන් කියන්නේ නිකමටම නොවන බව පවසන එම සමීක්ෂකයන් කියන්නේ මේ සඳහා බ්‍රිතාන්‍ය කාන්තාවන් 2,000ක් පමණ යොදාගත් බවයි.

එහිදී, සමීක්ෂණයට යොදාගත් සිය ස්වාමියාට වංචා කළ බිරින්ඳෑවරුන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුගේම මව්වරුන්ද ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ටද වංචා කරමින් අන් පිරිමින් ඇසුරට ගිය අය බව සනාථ වී තිබේ.



බොහෝ කාන්තාවන්ට දැනී තිබෙන්නේ තම ස්වාමි පුරුෂයන්ට වංචා කිරීමේ අනුමැතිය ඔවුන්ගේ මවුවරුන් විසින් ලබාදී ඇති බවයි. ඒ නිසා ඔවුන් නිරායාසයෙන්ම තම ස්වාමි පුරුෂයන්ටද වංචා කිරීමට පුරුදුව සිටින බව කියැවෙයි.

මේ අතර තම පියවරු සල්ලාලයන් නම් ඔවුන්ගේ පුත්‍රයන්ද සල්ලාලයන් වීමේ සම්භාවිතාවක් තිබුණත්, එය කාන්තාවන්ට තරම් නොවන බවද එම සමීක්ෂකයන් පෙන්වා දී තිබේ.



-ada-

No comments:

LATEST MOVIES

Total Pageviews

292478

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.