අලුත්ගම අනතුරේ ඡායා රුප මෙන්න
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු ඉන්ධන දුම්රියඅද උදැසන අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
මේ හේතුවෙන් දුම්රිය වල පීලිපැනීමකට ලක්ව අතර එබැවින් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා විය.
දුම්රිය අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවත් අනතුරටපත් දුම්රිය මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති නිසා දුම්රිය ප්‍රමාදයක් ඇති නොවන බවත් සඳහන් කළේය.
mawbima





No comments:
Post a Comment