Breaking News
recent

පාවෙන පුස්තකාලය 15 වැනිදා තෙක් ති‍්‍රකුණාමලයේ




දියමත පාවෙන ලොව විශාලතම පුස්තකාලය වන ලෝගෝස්හෝප් නෞකාව ත‍්‍රිකුණාමලය අශෝක් ජැටියට පැමිණ ළඟාවෙයි.
1970 සිට මේ වනවිට රටවල් 164ක සංචාරය කර ඇති මෙම නෞකාව වරාය 1400කට අධික සංඛ්‍යාවකට සේන්දු වී තිබේ. මෙම පුස්තකාලය නැරඹීම සඳහා ලබන 15 වැනි දා දක්වා ජනතාවට අවස්ථාව ලබාදී ඇත. 


-rivira-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.