නිකම් ඇඳුම් ගන්න යට ඇඳුමෙන් එයි
මේ ඩෙසිගුවල් නම් ස්පාඤ්ඤ ඇගලූම් වෙළදසල් ජාලය වසරක් පාසා කි‍්‍රයාත්මක කරන වෙළදප‍්‍රචාරක වැඩසටහනකි.වෙළදසැළ නිවේදනය කරන දිනයේදී ඊට පැමිණෙන පළමු 100 දෙනාට නොමිලයේ ඕනෑම ඇදුමක් ලබා ගත හැකිය.එකම කොන්දේසිය ඇදුම් ලබා ගැනීමට තම තමන්ගේ යට ඇදුම් වලින් සැරසී පැමිණීමයි.
පළමු සිය දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වූවන්වද වෙළදසැළේ බළධාරීන් අමතක නොකරයි.ඔවුන්ට එම දිනයේදී අන් දිනවලට වඩා සියයට 50 ක් මිල අඩුවෙන් ඇගලූම් මිලදී ගත හැකිය.
මෙවර වැඩසටහන කි‍්‍රයාත්මක වී ඇත්තේ ඉතාලියේ වුවත් පෙර වසර වලදී එය බි‍්‍රතාන්‍යය ඇමරිකාව,ජපානය වැනි රටවල ඇති ඩෙසිගුවල් ජාලයට අයත් වෙළදසැල් වල කි‍්‍රයාත්මක කර ඇත.එළැඹෙන වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවරදී මෙය කි‍්‍රයාවට නැංවීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.

-sinhayareader-
No comments:
Post a Comment