Breaking News
recent

උපන් ඇඳුම්න් ගිනස් වාර්තාවක්



නවසීලන්තයේ ගිස්බන් නුවර මුහුදෙහි නිර්වස්ත‍්‍රව පිහිනා නවසීලන්ත ජාතිකයෝ 745 දෙනෙක් ගිනස් වාර්තාවක් තැබූහ. 
පසුගිය වසරේත් නවසීලන්තය මෙම ගිනස් වාර්තාව පිහිටවූ අතර එයට නිරුවත් වු අය 506 දෙනෙක් සහභාගි වූහ. නමුත් ස්පාඤ්ඤයේ වෙරාහි මුහුදක 729 දෙනෙක් නිරුවතින් පිහිනා එම වාර්තාව ද කඩා දැමුහ.


-lankadeepa-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.