Breaking News
recent

මිසයිල හ රොකට් වර්ග 70ක් අත්හදා බැලීමට රුසියාව.........

2014 වසරේදී නව මිසයිල හ රොකට් වර්ග 70ක් අත්හදා බැලීමට රුසියාව බලාපොරොත්තු වේ.

මේ සඳහා දකුණු රුසියාවේ Kapustin Yar නම් ප්‍රදේශයේදී මිසයිල හා රොකට් දියත් කිරීම් 300ක් පමණ සිදුකිරීමට නියමිතය.

1946 වසරේ රුසියානු රොකට් ඉතිහාසය ආරම්භ වූනේ සිට මෙම ප්‍රදේශයේය. Volgograd හා Astrakhan නගර අතර පිහිටා ඇති මෙහි මිසයිල අත්හදාබැලීමේ කටයුතු හා යුධ අභ්‍යාස සිදුවන අතර ඊට අමතර ඩ්‍රෝන යානා පරීක්ෂා කිරීමේ කටයුතුද සිදු කරයි.


S-300 හා S-400 ගුවන් ආරක්ෂක මිසයිල මෙන්ම Iskander-M බැලස්ටික මිසයලය අත්හදා බලන ලද්දේද මෙම ස්ථානයේදීය.


The S-300P surface-to-air missile system


Russian S-400 Triumf Air Defense System


Iskander (SS-26 Stone) tactical missile system. INFOgraphics.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.