Breaking News
recent

මන්ත්‍රී සැමියාගේ ලිංගයට බිරිඳගෙන් දරුණු ප්‍රහාරයක්......Husband badly beaten by a wife and Hospitalized !

මන්ත්‍රී සැමියාගේ ලිංගයට
බිරිඳගෙන් දරුණු
ප්‍රහාරයක්




තම සැමියාගේ අනියම් සම්බන්ධතායක් නිසා කෝප වී ඇති බිරිඳ ඔහුගේ පුරුෂ ලිංගයට උණු තෙල් වලින් දමා ගැසීමෙන් මන්ත්‍රීවරයාගේ රහසග ප්‍රදේශය තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කොට තිබේ. මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බන්තොට ප්‍රාදේහීය සභාවේ මන්ත්‍රීවරයෙකි.

සිද්ධිය ගැන මන්ත්‍රීවරයා හුංගම පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලීසිය විසින් සැකකාර බිරිය අත්අඩංගුවට ගෙන අගුණකොළපැලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

මන්තී්‍රවරයා ගෙන ගිය අනියම් සබදතාවක් නිසා උරණ වී ඇති බිරිය ‘ඕක නිසා තමයි සේරම’ කියමින් මන්ත්‍රීවරයාගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට තෙල් දමා ගැසූ බව පොලිසියට පවසා තිබේ.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.