Breaking News
recent

කටර් අඬුවේ ඉව අල්ලා ගිය ග්‍රේරෝ දෙදෙනෙක් අල්ලයි




Dog









අඟුරුවාතොට පොලිස් වසමට අයත් උඩුවර, දික්පිටිගොඩ, දෑලපත වෙල්යායේ වල් ඌරන් මැරීම සදහා අටවා තිබුණු විදුලි රැහැනක පැටලීම නිසා බ්‍රහස්පතින්දා (09) රාත්‍රී 33 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර, ඒ අසළ වැටී තිබුණු ‘කටර් අඬුවක’ ඉව ඔස්සේ ගමන් කළ හොරණ පොලිසියේ නිල සුනඛ අංශයේ ග්‍රේරෝ නම් සුනඛයාගේ මග පෙන්වීම ඔස්සේ, අද (10) සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දෙදෙනා එම වෙල්යාය අවට නිවෙස්වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවුරුදු 45-50 අතර වයස් සීමාවේ පසුවන්නෝ වෙති.
අගුරුවාතොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.



-lakbima-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.