Breaking News
recent

පූනම් පාන්ඩේගේ ජායාරූප වලින් Twitter ගිනියම් වෙයි!

බොලිවුඩ් හි නිරුවත් වීම තුලින් ආන්දෝලනාත්මක පුවත් මවන පුනම් පාන්ඩේ පසුගියදා ට්විටර් වෙත එක්කල ජායාරූප ඉන්දියාව පුරා කතා බහට ලක්වී තිබුණි. 

පුනම් පාන්ඩේ මෙලෙස අන්තර්ජාලයට ජායාරූප එක්කොට තිබුනේ අඩනිරුවත් රැඟුම් හේතුවෙන් අනතුරකට ලක්වීමට ගොස් දිවිගලවාගැනීමෙන් අනතුරුවය. 




බැන්ගලෝර් හි 2014 වසර එළඹීම පාදක කොටගෙන පැවැත්වූ උත්සවයකට සහභාගී වූ පුනම් පාන්ඩේ එහි ඉදිරිපත්කල රංගනයක් හේතුවෙන් ඇය කෙරේ උන්මාද වූ බිමත් පුද්ගලයන් කිහිපදෙනෙකු ඇයට අතවරකිරීමට ගොස් තිබේ. 

පුනම් පාන්ඩේ හට ආරක්ෂකයන් 20 දෙනෙකු පමණ සිටියත් ඔවුන් කිසිවෙකුට ඇයව බේරාගැනීමට නොහැකිවූ නිසා ඇය දිවගොසින් සිය දිවි බේරාගෙන තිබේ. පසුව මාධ්‍යය වෙත අදහස් පලකල පුනම් පවසා තිබුනේ තමාට අතවරකළ පුද්ගලයන් එම අවස්ථාවේ සිතා ඇත්තේ මොලෙන් නොව ශරීරයේ වෙනත් අංගයකින් බවයි. 

 

පුනම් අන්තර්ජාලයට නිකුත් කල නවතම ජායාරූප බලන්න පහතින්.

 

-33000 -


No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.