Breaking News
recent

Tune Up Utilities (2014) පරිඝණකය සුද්ද කරමු 2




  ඔයාලාගේ පරිඝණකයේ වින්ඩොස් මේහේයුම් පද්දතිය ඇතුලත් කිරිමෙන් අනතුරුව තවත් සොෆ්ට්වේයා රාශියක් ඉන්ස්ටොල් කරනවා. ඒ වගේම  පරිඝණක ක්‍රිඩා වැනි දේ. ඔබගේ පවුද්ගලික ලිපි ගොනු ආදි බොහො දේ ඇතුලත් කරනවා.අනතුරුව සමහර විට එවා මකා දමනවා. ඒ වගේ විවිධ දේ ඇතුලත් කරන අතරම මකා දැමිමත් සිදු වෙනවා. නමුත් මේ මකා දමන සියලු දේ 100% මැකේනවාද. ඇත්තෙන්ම එවැනි අකාරයට මැකේන දෙවල් බොහොම අඩුයි. ඒ අකාරයෙන් මකා දමන බොහො දේවල්වල යම් යම් කොටස් පරිඝණකයේ දත්තයන් තුල රැදි පවතිනවා. මේ හේතුවෙන් පරිඝණකයේ වේගයද අඩුවෙනවා. ඒ වගේම යම් යම් එර මැසෙජ් පැමිණෙන අතර පරිඝණකය බාවිතයෙදි විශාලා ගැටලු රැසකට මුහුණ දිමටද සිදුවෙනවා.මේවැනි දේ සම්පුර්ණයෙන්ම  මකා දැමිමට අපට වින්ඩොස් රෙජිටර් එක කිලින් කිරිමක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අපට ඒ සදහා සැකසුනු විශේෂ සොෆ්ට්වෙයා එකක් බාවිතා කරන්න සිදු වෙනවා. අන්න එවැනි අවස්ථාවක අපට ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් තමා මේ TuneUp Utilities කියන්නේ. මෙයින් ඔබගේ වින්ඩොස් රෙජිස්ටර් එක ඩෙක්ස්ටොප් එක /හාඩ් එකේ ඇති ෆයිල් / අන්තර්ජාලයට පිවිසෙන වෙබ් බ්‍රවුසර් / සියලු දේ ඉතා හොදින් පරික්ශාවට ලක් කිරිමටත් එවායේ ඇති අනවශ්‍ය සියලු දේ සම්පුර්ණයෙන් මකා දැමිමටත් හැකියාව තිබේනවා. ඒ වගේම ඔබගේ හාඩ් එක පරික්ශාවට ලක්කිරිමට එහි ඇති බැඩ් ඉෆේක්ට් සකස් කිරිමට පවා මේම සොෆ්ට්වෙයා එක අපට බාවිතා කල හැකියි.තවද අප පරිඝණකයේ යම් ගැටලු ඇත්නම් එවා සවයංක්‍රියව සොයා ගන්නා අතර එවා සොෆ්ට්වයා එක විවෘත කල විට අපට දැක බලාගැනිමට ලැබේ. එවැනි දොශ සදහා කල යුතු විසදුම පවා මේම සොෆ්ට්වෙයා එක මගින් අපට ලබාදෙනවා. මේ අකාරයෙන් තවත් වැඩ කටයුතු රාශියක් කරගැනිමට අපට බාවිතා කල හැකි වටිනා සොෆ්ට්වෙයා එකක් තමා මේ. මේම සොෆ්ට්වෙයා එක වසරක් පාසා අලුතින් නිකුත් කරන අතර අද මම ඔයාලාට දෙන්නේ 2014 වසර සදහා නිකුත් කල අලුත්ම සංස්කරනයයි.  ඒ වගේම මෙහි සිරියල් කි එකත් ලබා දෙනවා. මම හිතනවා ඔයාලාට මේ සොෆ්ට්වෙයා එක ගොඩාක් වැදගත් වේවි කියලා. එහේමනම් හැමොම සොෆ්ට්වෙයා එක බාගෙන බාවිතා කරන්න. ඉට ප්‍රථමයෙන්  ඉන්ස්ටොල් කිරිමට මා ලබා දි ඇති උපදෙස් හරි අකාරව කියවා අවබොධ කරගන්න.









සිරියල් කි..............


TMACO-HRNAV-OZGB2-ADQKE-WC2K2-XCY2J

CM2Y3-UZMDJ-J4QVG-AALBE-2Y7AB-MCVVN

CMWKQ-B4ZNG-YABPT-QNRVM-XKBSX-PNISF

CMACS-XTNAV-OZGB2-ADNMR-AC4YJ-QVFVK

CMC62-BUNGF-HHRXJ-AKEOX-D6UON-AQJZH

CM36Z-CYDBB-OB4XR-QS6RN-26MJB-3ZTTP


ඉන්ස්ටොල් කරන අයුරු................


1. මුලින්ම ඔයාලා ඩවුන්ලොඩ් කරගත් ගොනුව විවෘත කර එහි ඇති Installer නමින් ඇති ගොනුව විවෘත කරන්න.

2. අනතුරව එහි ඇති TuneUpUtilities2014_en-US නමින් ඇති කහා පැහැති සලකුණ ඩබල් කිලික් කරන්න.YES හො NO  කිරිමට පැමිනියොත් YES ලබා දෙන්න

3. අනතුරුව ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.













4. ඉහත මේනුවේ ඇති කුඩා කොටු මත කිලික් කර හරි ලකුණු යොදා install කිලික් කරන්න. ඉන් අනතුරුව සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් විම ආරම්භ වේ. ඉන්ස්ටොල් විම අවසන් වු පසු ඔබට පහත අකාරයෙන් මෙනුවක් ලැබෙනු ඇත









5. එහි ඉහලින් ඇති Settings යන ස්ථානය කිලික් කරන්න. එවිට පහත පරිදි මේනුවක් ලැබේනු ඇත.






6. එම මේනුවේ මා පෙන්වා ඇති අයුරින් අංක 1 සදහාන් ස්ථානය කිලික් කරන්න. අනතුරුව අංක2 සදහාන් ස්ථානය කිලික් කරන්න. එවිට එහි අති කුඩා කොටුව තුල තිබුන හරි ලකුණ ඉවත් වේ.








7. අනතුරුව මා ඔබට පෙන්වා ඇති අයුරින් අංක 1න් පෙන්වා ඇති ස්ථානයේ හරි ලකුණ ඉවත් වේ. ඉන් පසු අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. දැන් පහත මේනුවේ  මා පෙන්වා ඇති  ස්ථානය කිලික් කරන්න.     










8. එහි ඇති Start analysis now  කිලික් කරන්න. එවිට ඔබගේ පරිඝණකය පරික්ශාකිරිම ආරම්භ වන අතර ඒ සදහා මද වෙලාවක් ගත වේ. පරික්ශා කිරිම අවසන් වු පසු පහත ආකාරයේ  මේනුවක් ඔබට ලැබේ.






9. එම මේනුවේ ඇති Run maintenance යන ස්ථානය කිලික් කරන්න. එවිට සියලු දොශ නිවැරදි කිරිම ආරම්භ කරන අතර අනතුරුව ඔබට පහත මේනුව ලැබේ.





10. ඒ සමගින්ම ඔබට පහත අකාරයේ කුඩා මේනුවක් දිස් වේ. 







11. එහි ඇති Enter Product key යන ස්ථානය කිලික් කරන්න. එවිට පහත මේනුව ලැබේ.



12. එහි ඇති පලමු කොටුව සදහා ඔබගේ නම ලබා දෙන්න. දෙවැනි කොටුව අත්‍යඅවශ්‍ය නොවේ. අනතුරුව 3වෙනි කොටුවට මා ලබා දි ඇති කි වලින් එකක් ලබා දෙන්න. අනතුරුව NEXT කිලික් කරන්න. එවිට පහත මේනුව ලැබේ.




13. එහි ඇති Finish යන ස්ථානය කිලික් කරන්න.  අනතුරුව එබගේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් විම අවසන් වන අතර ලැබේන මේනුවේද Finish  කිලික් කරන්න.


14. අනතුරුව ඔබේ සොෆට්වෙයා එක පහත අයුරින් විවෘත වේ.




දැන් ඔබට මේහි ඇති බොහො දේ යොදාගෙන ඔබගේ පරිඝණකයේ ක්‍රියාකාරිත්වය හොදින් පවත්වාගෙන යාමේ හැකියාව ඇත




No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.