Breaking News
recent

Download නොකර video අරගන්න [video cache viewer]

අපි YouTube, Facebook හෝ වෙනත් ඕනෑම වෙබ් අඩවියක Video එකක් නරඹා හෝ Audio (mp3) එකක් Online ඇසුවායි සිතමු. එතකොට ඒ Video එක අපිට download කරගන්න අවශ්‍ය උනොත් , ඒක online නැරඹීමට ගිය data ප්‍රමාණය සහ download කිරීමේදී වැයවන data ප්‍රමාණය එකතු උනාම සැබෑවටම අපිට Original file එකේ ධාරිතාවය වගේ දෙගුණයක data ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා..

ඒත් සැබෑවටම Online Video/ Audio එකක් අපි බලනකොට ඒකෙ Online Stream වෙන data අපි නොදැනුවත්වම අපේ පරිගණකයේ browser cache එක තුල temporary ගබඩා වෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම (seek නොකර) Video එකක් බැළුව කියන්නෙ ඒ Video එක දැනටමත් ඔයාගෙ පරිගණකයට download වී අවසානයි.
නමුත් අපිට ලේසියෙන් ඒ file හොයාගන්න බැහැ. මොකද සෑම විටම browser cache එක තුල අවම වශයෙන් cache වූ files 10,000 කට වඩා තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ files store වෙන්නෙ හඳුනාගත නොහැකි file types වලින්.

ඉතින් ඒකට කදිම විසඳුමක් තමයි මේ ඉතාමත් කුඩා video cache viewer මෘදුකාංගය. Software එක කුඩා උනාට ඒකේ ප්‍රයෝජනය නම් ඉතාම ඉහලයි.DOWN LORD...

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.