මාස නමයකට පස්සේ ..
එකමත් එක රටක හිටපු එකමත් එක යාලුවෝ දෙන්නෙක් දවසක් ඒ රටේ කඳුකර පලාතට පොඩි ට්‍රිප් එකක් ගියාලු.
ඔහොම යනකොට යනකොට ඔන්න ඉතින් ටිකටික රෑ බෝවෙන්න පටන්ගත්ත නිසා දෙන්නා රෑට නවතින්න තැනක් හොයන්න පටන්ගත්තලු.
මේ පැත්තේ වැඩිය මිනිස්සු ඉන්න පැත්තක් නෙවෙයිලු. ඒක නිසා රෑ බෝවෙනකම්ම නවතින්න තැනක් හොයාගෙන ගියත් කිසිම තැනක් හම්බු උනේ නැතිලු ..
එක පාරම මේ දෙන්නා දැක්කලු ලොකු වත්තක් මැද තියෙන ලොකු ගෙයක්.
අද රෑට මෙහේ හරි නවතිමු කියලා දෙන්නා කාර් එක වත්තේ නවත්තලා ගෙදර දොරට තට්ටු කළාලු.
ලස්සන නෝනා කෙනෙක් දොර ඇරියලු. මේ දෙන්නා ඇහුවලු රෑට මේ ගෙදර නවාතැන් ගන්න පුළුවන්ද කියලා. එතැනින් එහාට මෙන්න කතාව!
නෝනා ටිකක් නලවලා කියනවා, “මේ විසාල ගෙදර නම් ඉන්නේ මං විතරයි. මේ වැස්ස වෙලේ කවුරු හරි උදව්වක් ඉල්ලුවම නොකරත් බෑ.
ඒ උනාට මම කණවැන්දුම් ගෑණු කෙනෙක් නිසා රට්ටු මොනවා නොකියයිද?”
READ MORE

No comments:
Post a Comment