Saturday, August 9 2025
Breaking News
recent

Android Lock එක දැන් ඔබේ පරිගණකයටත්..



Android Lock keypad Lock එක ඉතාමත් ජනප්‍රිය හදුන්වාදීමක් උනා එහි පහසුවත් ආකර්ෂණීය බවත් නිසා. සාම්ප්‍රදායික password input ක්‍රමයෙන් වෙනස්ව මේ ඇන්ඩ්‍රොයිඩ් keypad Lock එක වගේ එකක් මඟින් ඔබේ පරිගණකයේ ආරක්ෂාව තහවුරු කරන්න දැන් ඔබට පුළුවන්. මේක ක්‍රියාත්මක වෙන්නෙ අපේ පරිගණකයේ ප්‍රධාන Password එකට අමතරව දෙවන password එකක් විදියට. නමුත් ඔබට අවශ්‍ය නම් ප්‍රධාන password එක ඉවත් කරල මේ App එක ප්‍රධාන මුරපදය විදියට භාවිතා කරන්න පුළුවන්...Download...

No comments:

LATEST MOVIES

Total Pageviews

296665

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.