Breaking News
recent

Mr. Bean

Birth name : Rowan Sebastian Atkinson
Born : 6 January 1955

ඉපදිලා තියෙන්නෙ එංගලන්තෙ Consett කියන ප්‍රාන්තයේ...පවුලේ සහොදරවරු 4 දෙන්ක් ඉන්නවා කියලත් මිස්ටර් බීන් පවුලේ බාලය හෙවත් බඩ පිස්සා කියලා තමයි දැනගන්නට ලැබෙන්නෙ..

Durham Choristers School, සහ , St. Bees School යන පාසල් වලින් මූලික අධ්‍යාපනය ලබාගත් රෝවන් ලන්ඩනයේ Newcastle විශ්ව විද්‍යාලයේන් Electrical Engineering පිලිබඳ උපාධියක් ද තමන් සතු කරගෙන තියෙනවා...

වර්ශ 1975 දි Oxford හි The Queen's College මගින් තම උපාධිය M.Sc. in Electrical Engineering දක්වා ඉහල නංවා ගෙනත් තියෙනවා....

1978 සිට විවිධ වූ රූපවාහිනි සහ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන් රෝවන් තම ජනප්‍රියම කතා මාලාව වන මිස්ටර් බීන් පටන් අරන් තියෙන්නෙ 1989 දි....එතැන් පටන් මුලු ලෝකයම ඔහුව දන්නෙ මිස්ටර් බීන් කිව්වම.....ඒ තම අනන්‍ය තාවය මිස්ටර් බීන් තුලින් ගොඩ නගා ගත් නිසාවෙනි...ඒ වැඩ සටහන නමින් හඳුන්වනු ලැබුවා....පහතින් දැක්වෙන්නෙ මිස්ටර් බීන් කතා මාලාවේ සියළුම කොටස් වල විස්තර පිලිවෙලින්....


  • Mr. Bean
  • "The Return of Mr. Bean"
  • "The Curse of Mr. Bean"
  • "Mr. Bean Goes to Town"
  • "The Trouble with Mr. Bean"
  • "Mr. Bean Rides Again"
  • "Merry Christmas, Mr. Bean"
  • "Mr. Bean in Room 426"
  • "Do-It-Yourself Mr. Bean"
  • "Mind the Baby, Mr. Bean"
  • "Back to School Mr. Bean"
  • "Tee Off, Mr. Bean"
  • "Goodnight Mr. Bean"
  • "Hair by Mr. Bean of London"
  • "The Best Bits of Mr. Bean"

මීට අමතරව



  • "Mr. Bean's Red Nose Day
  • "The Library"
  • "The Bus Stop"
  • "Blind Date"
  • "Torvill & Bean"
  • "Mr Bean's Wedding"
  • "A Question of Comedy"


කියන වැඩසටහන් වලටද ඔහු තම රංගනයෙන් දායක වෙලා තියෙනවා....මීට මතරව වෙලඳ දැන්වීම් රාශියකටත් චිත්‍රපට ගනනාවකටත් ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා...

ඒ අහරින් Johnny English සහ Mr been's Hollyday චිත්‍රපටය වඩාත් සාර්ථක වූ නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා...

මේ තියෙන්නෙ මිස්ටර් බීන් ගේ යූ ටියුබ් චැනලය

http://www.youtube.com/user/MrBean

මිටර් බීන් සතු මුලු දේපල වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 120 පමන වන බවත් සඳහන් වෙනවා...මතකද මිස්ටර් බීන් ගේ මිනි මයිනර් කාර් එක....කාර් එක ගැනත් පොඩි සඳහනක් කරන්න හිතුවා
ඒ විතරක් නෙවෙයි ඔහු සතුව Renault 5 , Austin Metro , Honda NSX , වැනි පරන කාර් එකතුවකුත් , ලැම්බෝ ගිනි ඇස්ටන් මාටින් සහ මැක්ලරන්ස් , Audi A8 වර්ගයේ කාර් එකතුවක්ද තියෙනවලු....



මිස්ටර් බීන් කාර් එක ගැන කියනවා නම් පලමුවෙන්ම ඔහු සතු වෙලා තියෙන්නෙ Mini MK II වර්ගයේ කාර් එකක්...නමුත් අවාසනාවකට මිස්ටර් බීන් කතා මාලාවෙ රූගත කිරීමකදි එය විනාශ වෙලා තියෙනවා කියලත් සඳහන් වෙනවා....ඊට පස්සෙ මිස්ටර් බීන් විසින් භාවිතා කල වාහනය වන්නෙ ඔස්ටින් මිනි වර්ගයේ එකක්...නමුත් මිස්ටර් බීන් කතා මාලාව අවසානයේදී මේ සියළුම මිනි වර්ගයේ වාහන විකුනා දමා තිබෙනවා....නමුත් බී එම් ඩබ් සමාගම විසින් මේ මිනි වර්ගයේ වාහන වල අනුරුවන් හදලා තියෙනවා කියලත් සඳහන් වෙනවා....ඒ ප්‍රදර්ශනයන් සඳහා.....

(rooo.lk)

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.