මත්කුඩු ලෝලී සුළු පියා කුඩා දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට..
පියා අහිමි වූ අවුරුදු පහක් වයසැති කුඩා
දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර අධිකරණය මගහැර සිටින මත්කුඩු ලෝලී
සුළු පියාට වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්රාත්
හා අතිරේක දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය සැකකරු වෙනුවෙන් ඇප අස්සන් කළ
ඇපකරුට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළාය.more..
No comments:
Post a Comment