Breaking News
recent

මිනිහට හොදටම මෝල තද උනා.

ඉස්සර කාලෙ කාන්තාර වල ගමන් බිමන් ප්‍රධාන වශයෙන්ම වුනේ ඔ‍ටුවන් භාවිතයෙන්නෙ. මේ කතාවත් ඔ‍ටු කතාවක්. එක්තරා මිනිහෙක් දවසක් දුර ගමනක් කාන්තාරය හරහා යන්න හිතාගෙන ඔ‍ටුවගෙ පිටින් ගමන් ඇරඹුවා.
දින, සති ගණන් ගෙවා ගෙන ඔහොම යන ගමන් ක්ෂේම භූමි වල තියෙන පුංචි පුංචි ගම් වල විවේක අරන් නැවත ගමන් අරඹනව. මිනිස්සුන්ට කියලත් මූලික අවශ්‍යතා තියෙනවනේ.
ඔන්න ඉතින් ටික දවසක් යද්දිම මිනිහට හොදටම මෝල තද උනා.
එත් ඉතින් කාන්තාර වල කොහෙද මෝල release කර ගන්න ගෑණු?
ඉවසගෙන ඉවසගෙන මිනිහ කොහොම හරි ඊලග ගම්මානයට ලඟා වුනා.
ගිමන් එහෙම නිවා ගත්තට පස්සේ මිනිහ ෂේප් එකේ
ගමේ මිනිහෙකුට තමන්ගෙ අවශ්‍යතාවෙ කිව්වා.
"අපි නම් ඔය වගේ වෙලාවට කරන්නේ ඔ‍ටුව පාවිච්චි කරන එක තමයි" කියල ගමේ
මනුස්සයා කිව්වා ( මිනිහ අදහස් කරේ ඔ‍ටුව පාවිච්චි කරල අල්ලපු ගමට ගිහින් මෝල release කරනව කියන එක). ගමේ මිනිස්සුන්ගෙ බස් වහර තේරෙන්නෙ නැති අපේ ආගන්තුකයගෙ ඔලුවට ගියේ මේ කතාවෙ raw meaning එක.
"මොන හිරිකිත වැඩක්ද ඒක?" මිනිහා හිතුවා.
ඒත් ඉතින් රෑ වෙන්න වෙන්න අවශ්‍යතාවෙ උග්‍ර වුනා.
බොහොම අමාරුවෙන් හිත හදාගෙන මිනිහ ඔ‍ටුව ලගට ගිහින් වැඩේට සූදානම් වුනා.
ඔ‍ටුවට තේරුනා වෙන්න යන අලකලංචිය. මොනා වුනත් ලැජ්ජ බයට හැදුන ඔ‍ටුවොනෙ.
ඔ‍ටුව කඩා ගෙන කාන්තාරෙ පැත්තට දුවන්න පටන් ගත්තා.
තමන්ගෙ ගොදුර පලා යනු දු‍ටු අපේ මගියත් ඔ‍ටුවව Follow කරා. දැන් ඔ‍ටුව වෙට්‍ටු දදා, හැටට හැටේ දුවනව. මගියත් second වෙන්නෙ නැතිව පස්සෙන් දුවනව.
ඔය අතරෙ මිනිහ දැක්කා කාන්තාරෙ මැද car එකක් කැඩිල ලස්සන

කතාව ආතල් නම් .. Like එකක් දාලා යමු ..

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.