Sunday, March 30 2025
Breaking News
recent

රාක්ෂකයෙක්ද? විශාල පනුවෙක්ද?

රාක්ෂකයෙක්ද?
විශාල පනුවෙක්ද?
ජාන වෙනස් 
වීමකින් ඇති වූ  
සත්වයෙක්ද?


පසුගිය දවස් වල ලොව පුරා පැතිරී ගිය වියට්නාමයේ තැතිගත් පුවත වන්නේ මෙයයි. ජපානයේ මාධ්‍ය සියල්ල දින කිහිපයක් ම මේ විශේෂ පුවත ලොව පුර පතුරවා හරිනු ලැබුවා. මේ පිළබද සිද්දිය ලංකා ඊ ගොසිප් නිවුස් වෙත ආරංචි වුන සැනින් අපි ඔබ හට මෙය වාරතා කරනු ලබනවා. සිද්දිය සැකෙවින් මෙසේය.

වියට්නාමයේ බිමකින් මතුවූ විශාල අත්භූත සත්වයෙක් සොයා ගෙන තියෙනවා "Monster Found In Vietnam" යනුවෙන් වීඩියෝ පටයක්ද යු ටියුබ් හරහා  ප්‍රචාරය කර තිබෙනවා. මෙම සත්වයා මොන වර්ගයට අයත් එකෙක්ද යන වග ලොව පුරා සිටින  විද්වතුන්ට පවා හදුනා ගත නොහැකි වී තිබෙනවා.අදහාගත නොහැකි දිගකින් යුතු පණුවෙක් වැනි සිරුරක් ඇති, අලියකු තරම් මහත ඇත.


පහත පෙනෙන රුප රාමු හා වීඩියෝව තුලින් නැරබිය හැකිය.

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.