Sunday, March 30 2025
Breaking News
recent

රියදුරෙකු නොමැතිව ගමන් කල හැකි ජීප් රථයක්..

රියදුරෙකු නොමැතිව ගමන් කල හැකි ජීප් රථයක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනුම ලබන තිවංක සංජුන සහ විහංග සංජුන නිවුන් සොහොයුරන් විසින් නිපදවා තිබේ. එම නිවුන් සොහොයුරන් විසින් මෙයට ප්‍රථම ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායමද ඉදිරිපත්කිරීම විශේෂත්වයකි. ඔවුන් විසින් නිර්මාණය කර ඇති ජීප් රථය යතුරුපැදි එන්ජිමකින් සමන්විත අතර පැයට කිලෝමීටර් 95 ක පමණ වේගයකින් ධාවනය කල හැක. videos

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.