
තමන්ගෙ Computer එක තමන් නැති වෙලාවට භාවිතා කරන එක නවත්වන්න අපි බොහෝ විට
කරන්නෙ password එකක් යොදන එක.. ඒත් අපි යම් කාර්යයක් කර කර ඉන්න ගමන්
ඉක්මනින් පිටතට ගිහින් එන්න අවශ්‍යතාවයක් වුනොත් shut down කර කර ඉන්න
වෙලාවක් නෑ.. ඒ වගේ අවස්ථාවලට වැදගත් මෘදුකාංගයක් තමයි මේ Predator...down load more read..
No comments:
Post a Comment