ජනප්රිය නිළියක හා නර්තන ශිල්පිනියක වන අනූෂා
ඉක්මනටම
කවුරුහරි
මට තට්ටු
කළොත්....
අල්ලලා
බැදගන්නවා........ජනප්රිය නිළියක හා නර්තන ශිල්පිනියක වන අනූෂා දමයන්ති ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම් ය. කාලයක් පුරාවටම කාගේත් සිත් දිනා ගනිමින් ක්ෂේත්රය තුළ රැදී සිටින ඇය තවමත් ගෙවන්නේ තනිකඩ ජීවිතයකි. කලා ලෝකයේ සිටින බොහෝ නිළියන් තවමත් අවිවාහක වන අතර ඇතැමුන් පවසන්නේ ඔවුන්ගේ කාර්යබහුලත්වය විවාහය ප්රමාද වීමට බලපාන බවයි. ලංකා ඊ ගොසිප් නිව්ස් අපට අනුෂා දමයන්ති පිළිබදව අලුත් තොරතුරක් දැනගන්නට ලැබුණි. එය නම් "තට්ටු කරන්නාට දොර ඇරෙන බවක්" මේ දිනවල කලා කේෂ්ත්ර යේ පැතිර ගොස් තිබිමයි. එය එක්තරා උපහැරණයක් වුවත් එය අදාළ කරගෙන ප්රකාශයක් කර තිබෙන්නේ අප කතා කරනු ලබන අනුෂා ය.read
No comments:
Post a Comment