හපන්න ගාණ වැඩියි
දවසක් කොල්ලෙක් පාරෙ ඇවිදගෙන යද්දි එකපාරම ඇස් අදහගන්න බැරි දෙයක් දැක්කලු.
බොහෝම ලස්සන පයෝධර තියෙන කෙල්ලක් මෙන්න එනවලු ඉස්සරහට.
ඇඳුම් ඇඳගෙන හොඳේ. බැලූ බැල්මට හැඩේ පේනවනේ. (ඒක කිව්වෙ නැත්තං මේකෙ ඉන්න උන් 'කෙල්ල ඇඳුම් නැතිවද ආවෙ?' කියලත් අහයි)
කොල්ල ඊට කලින් එහෙම හැඩ තියෙන ඒව දැකලම නැහැලු.
මිනිහට එකපාරම හිතුණලු මේව ලෝකෙ තියෙන හොඳම ඒව තමා කියල. ඉතිං පොරට ඉවසන් ඉන්න බැරිව ගියාලු.
"මේ නංගි... මම ඔයාට රුපියල් දාහක් දෙන්නං. මට පොඩ්ඩක් මේව හපන්න දෙනවද?"
කෙල්ල මූ දිහා රවල බැලුවලු.
"තමුසෙට පිස්සුද ඕයි?"
කෙල්ල එහෙම කියල ගස්සගෙන ගියාලු. කොල්ල කෙටි පාරකින් කෙල්ලව ඉස්සර කරලා ආයෙත් හම්බ උනාලු.
"මේ.... මම ඔයාට රුපියල් 10000ක්ම දෙන්නං. මොකෝ කියන්නේ ? "
"මේ අහනවා... මම ඒ විධියෙ ගෑණියක් නෙවෙයි හරිද?"
ඉතිං කොල්ල වාහන උඩින් පැන පැන කෙල්ලව ඉස්සර කරල ආයෙමත් කතා කලාලු.
"අනේ නංගි.. රුපියල් ලක්ෂයක්ම දෙන්නං... හා කියන්නකෝ..."
"තමුසෙට මම කී පාරක් කිව්වද... මම එහෙම.... ඈ... ලක්ෂයක්? හ්ම්ම්..."
කෙල්ල කල්පනා කරන්න ගත්තලු.
"ලක්ෂයක් දෙනව නේද? හපන්න විතරනෙ ඕන. රයිට්... යමු අර පැත්තට."
ඔන්න දෙන්න සෙනග ගැවසෙන්නෙ නැති පැත්තක අඳුරු මුල්ලකට ගියාලු.
කෙල්ල හැට්ටෙ පොඩ්ඩක් පන්නල පි..රු එළියට දැම්මලු.
ඒව දැක්ක විතරයි කොල්ලට මෙලෝ සිහියක් නෑලු.
ඒව ඉඹිනවලු, අතගානවලු, මූණෙ අතුල්ලනවලු. හැබැයි හපන්නෙ නං නෑලු. විනාඩි කීපයක් වැඩේ යද්දි කෙල්ලට මල පැන්නලු.
"මොනවද අයිසෙ කරන්නෙ? කෝ හපන්නෙ නැද්ද?"
කොල්ල අරව අතරෙ මූණ එබාගෙනම කිව්වලු.
"බෑ... හපන්න ගාණ වැඩියි"

No comments:
Post a Comment