Sunday, March 30 2025
Breaking News
recent

උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං

බුවෙක් ගියාලු ඉන්ටවිව් එකකට රූපවාහිනී නිවේදක තනතුරක් වෙනුවෙන් තියෙන. ඉන්ටවිව් එකේ බුවා හොඳට උත්තර දුන්නට බුවා සැරින් සැරේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි තමාලු තිබුන අවුල.

 ඉතින් ඉන්ටවිව් එක මෙහෙයවපු කෙනා කිවුවලු "උඹගෙ සුදුසුකම් හොඳයි, ප්‍රශ්නවලට උත්තර දුන්න විදියත් හොඳයි, ඒත් උඹ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නිසා උඹට මේ ජොබ් එක දෙන්න බෑ" කියල.

 එතකොට අර බුවා කියනවලු "අය්යෝ ඒක ලොකුවට ගනන් ගන්න එපා. ඒක මට තියෙන අසනීපයක්. පැනඩෝල් දෙකක් බීපු ගමන් පැයකට මගේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නැතිවෙනවා".

 "හරි එහෙනම් පැනඩෝල් දෙකක් බීල ආයෙ ඉන්ටවිව් එක කරමු" කියල ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු.more..

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.