Breaking News
recent

අපේ කිතුලට ඇමරිකාව වහ වැටේ..........



කිතුල් පැණි හා හකුරු අපනයන ආදායම 2013 වසරේ රුපියල් හත්කෝටියකැයි වාර්තා වේ.
ජපානය, මැලේසියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයට ද අපේ කිතුල් පැණිවල රස හොඳටම දැනී ඇත.
සීනි ආනයනය අඩු කර ගැනීමට ද  කිතුල් පැණි හා හකුරු කර්මාන්තය දියුණු කර ගැනීම හොඳ විසඳුමක් බව කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා කියයි.
එක් කිතුල් මලකින් ආදායම රුපියල් 15000 සිට 20000 අතර සාමාන්‍ය මාසික ආදායමක් ලැබිය හැකි බවද ලේකම්වරයා කීය.
සම්ප්‍රදායික කර්මාන්ත වර්ධනය කිරීම දේශීය වශයෙන් වඩා වැදගත් බව පැවැසූ ලේකම්වරයා මේ මඟින් දේශීය ආදායම වර්ධනය කරගත හැකි බව ද පැවැසීය.
 



lankacnews

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.