රාහුල්ට එරෙහිව මහගෙදර තුල්සි
එළැඹෙන ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරෙහිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇමෙටි ආසනය සඳහා තරඟ කිරීමට භාරතීය ජනතා පක්ෂය එරට සුප්‍රසිද්ධ නිළියක වන සමිත්‍රි ඉරානි තෝරාගෙන තිබේ.
ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය රූපවාහිනි මාලා නාටකයක් වූ 'මහ ගෙදර' නාට්‍යයේ තුල්සි චරිතය රඟපෑ ඉරානි ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය තැනැත්තියකි. පහළ මන්ත්‍රි මණ්ඩලයට මන්ත්‍රිවරුන් තෝරා ගන්නා මෙම මැතිවරණයේදී මිලියන 814ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. ඉරානි ගාන්ධිට එරෙහිව තරගවදින උත්තර් ප්‍රදේශ්හි ඇමෙටි ආසනය ඉන්දියා මැතිවරණයේ ප්‍රබලම සටන් බිම වශයෙන් පිළි ගැනීමට ලක්වී ඇත.
- mawbima -
No comments:
Post a Comment