මිනීමස් කන පාකිස්ථානු ජාතිකයෙක්....
මිනීමස් ආහාරයට ගනු ලබන පාකිස්ථානු ජාතිකයෙකු, පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහොමඞ් අරිෆ් නමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවන වතාවටයි. මොහු පදිංචිව සිටි නිවසින් දුගඳක් වහනය වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලූ පොලිසිය එහි තිබී කුඩා දරුවෙකුගේ හිසක් සොයා ගෙන තිබෙනවා.
මීට පෙර 2011 වසරේදී සුසාන භූමියකින් කාන්තා මළ සිරුරක් රැගෙන ගිය බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වුණා. පසුව අනාවරණය වූයේ මොහු එම කාන්තාවගේ මස් යොදා ව්‍යාංජනයක් සාදා ඇති බවටයි. එම සිද්ධිය මත මෙම පාකිස්ථානු ජාතිකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ද තිබෙනවා.
hirufm



No comments:
Post a Comment