Sunday, March 30 2025
Breaking News
recent

මව්කිරි සබන් චීනයේ



 
මව් කිරිවලින් සෑදු සබන් මේ දිනවල චීනයේ විකිණීමට ඇත.
තම දරුවාට මව් කිරි බීමට නොහැකියැයි දැනගත් මවක කිරි නාස්ති කර හැරීම අපරාධයකැයි සිතා මෙසේ තමන්ට එරුණු කිරිවලින් සබන් නිපදවා ඇත්තීය.
මව්කිරෙන් නිපදවුනු සබන් වලට හොද ඉල්ලූමක් ඇතිව තිඛෙන බවද සදහන්ය.
එනිසාම දැන් තමන් දිනපතාම සබන් නිපදවීමේ යෙදී සිටන බව එම මව කියන්නීය.
පූසන්,බල්ලන්,මසුන්,ටෙඩි වලසුන් ආදී හැඩ ඇය සබන් කැට වලට දී ඇත්තීය.
කුඩා දරුවන්ට යට ඇදුම් පැළද සිටිමේදී ඇති වන කුෂ්ඨ හා දද වැනි රෝග  මර්දනය කිරීමට මෙම සබන් කැට වලට හැකියාව ඇතැයි පැවසේ.
මව් කිරි බිළිදාගේ සමේ යහපැවැත්මටත් වැදගත් වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.


lankadeepa

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.