Breaking News
recent

පියයුරු වර්ධනය කරන චුයින් ගම්




පියයුරුවල ප්‍රමාණය,වර්ණය සහ හැඩය වර්ධනය කිරීමට හැකියැයි විශ්වාස කරන චුයින් ගම් වර්ගයක් මේ දිනවල ජපන් වැසියන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.BBC පුවත් සේවය වාර්තා කරන ආකාරයට B2Up යන සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චුයින්ගම් වර්ගය 'බස්ට් අප් ගම්' ලෙස හඳුන්වයි.
එය දිනකට හතර වරක් පමණ භාවිතා කිරීමෙන් ලේ ගමනාගමනය වර්ධනය වනවා පමණක් නොව , ආතතිය අවම කර වයසට යාමට එරෙහිවද සටන් කරන බව වර්තාවෙනවා.මෙම චුයින්ගම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ Pueraria mirifica යන ශාකයේ කොටස් යොදාගෙනයි. එයට පේශි පටක නැවරදි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව විශ්වාස කරනවා.
තායිලන්තයේ චුලලොන්ග්කෝර්න් විශ්වවිද්‍යාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් එම ශාක කොටස් යොදගෙන සිදුකරන ලද ප්‍රතිකාර තුලින් පියයුරු වල ප්‍රමාණය 80% කින් වර්ධනය කරගත හැකි බව හඳුනාගෙන ඇත.මීට අමතරව එංගලන්තයේ මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එය සම, කොණ්ඩය සහ පියයුරු වල යහපත් පැවැත්මට උපකාරී වන බවයි. 




hirufm

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.