අහසේදී ගුවන් යානා දෙකක් හැපේ.. එකක් මුහුදට කඩා වැටේ.. [Video]
ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී එක් යානායක් මුහුදට කඩා වැටී ඇතැයි වදෙස්
මාධ්‍ය පවසයි. අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ඉහල අහසේදී කුඩා ගුවන්
යානා දෙකක් මෙලෙස අනතුරුට පත්ව ඇත.
කඩා වැටී ඇති යානාවේ සුන්බුන් සොයා මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන අතර අනෙක් යානය ගොඩ බස්වා තිබේ.
සිද්ධියෙන් වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා නොවයි.
lankacnews
කඩා වැටී ඇති යානාවේ සුන්බුන් සොයා මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන අතර අනෙක් යානය ගොඩ බස්වා තිබේ.
සිද්ධියෙන් වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා නොවයි.
lankacnews



No comments:
Post a Comment