Sunday, March 30 2025
Breaking News
recent

ලොව තුනීම ස්මාර්ට් දුරකථනය ඉන්දියාවෙන්...




ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉන්දියාවේ ‘Gionee’ සමාගම මගින් නිපදවා ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.55 කි.

‘Gionee ELIFE S5.5’ ලෙසින් නම්කර ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බර ග්‍රෑම් 130 කි.

එළඹෙන 7 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත මෙම ජංගම දුරකථනයේ මිල ඉන්දියානු රුපියල් 27,999 ක් ලෙස දැක්වේ. 


ada.lk

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.