Friday, July 11 2025
Breaking News
recent

පාර්ලිමේන්තුව හම්බන්තොටට…






ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අලූත්වැඩියා කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ පාර්ලිමේන්තු රැස්වීම් හම්බන්තොට පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලෙමින් පවතී.

මේ සඳහා මෑතකදී හම්බන්තොට ඉදිකල ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය සලකා බැලෙමින් ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.
අලූත් වැඩියා කටයුතු ආරම්භ කල පසු අවම තරමින් මාස තුනක්වත් ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නොලැබෙයි. එසේ වුවද එම කාල සීමාව තුල හදිසි පනත් සම්මත කල යුතු නිසා පාර්ලිමේන්තුව රැස්විය යුතුව ඇත.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවද මේ සඳහා සලකා බැලෙමින් ඇති අතර පාර්ලිමේන්තු සභා වාරවලින් වැඩි ප‍්‍රහාණයක් එහිදීද පැවැත්වීමට තීරණය වී තිබේ.

lankacnews

No comments:

LATEST MOVIES

Total Pageviews

296072

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.