පුංචි දුව තාත්තාට රස්සාවක් හොයා දෙයි
දරු දැරියන් පිරිසක් සමග ඇමරිකානු ජනාධිපති මන්දිරය දැකබලා ගැනීමට පැමිණි අවුරුදු 10 ක් වයසැති කුඩා දැරියක් රැකියාවක් නොමැති තම පියාට රැකියාවක් සොයා දෙන ලෙස ඉල්ලමින් මිෂෙල් ඔබාමා ඉදිරියේ දුක කිවු පුවතක් ඇමරිකානු මාධ්‍ය වාර්තාකරයි.
චර්ලොට් බෙල් නම් එම දැරියගේ පියා වන බෙන් බෙල්ට වසර තුනක සිට රැකියාවක් නොමැති බවත් බොහෝ අගහිගකම් මද දිවි ගෙවන තම පවුලේ උදවියට එයින් ගොඩ ආ හැක්කේ පියාට රැකියාවක් ලැබුනොතින් යැයි කුඩා දැරිය කියනා විට ඇයව ඉතා සෙනෙහසින් වැලදගත් මිෂෙල් ඔබාමා අගේ පියාට රැකියාවක් සොයා දීමට පොරොන්දු වූ බවත් දැරිය විසින් ගෙනැවිත් තිබු පියාගේ සුදුසුකම් ඇතුලත් රැකියා ඉල්ලුම් පත්‍රය එහිදී මිෂෙල් ඔබාමාට ලබා දුන් බවද මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
lankadeepa
.gif)


No comments:
Post a Comment