Breaking News
recent

වයස 182:බෙල්ල පිරිමදිනවා නම් ඒ ඇති

වයස 182:බෙල්ල පිරිමදිනවා නම් ඒ ඇති

  
 
 

වසර 182ක් ජිවත්වන ඉබ්බෙක් එංගලන්තයේ ශාන්ත හෙලේනා  දුපතේ සිටීයි.  
එම දුපතේ ආණ්ඩුකාර නිල නිවසට අයත් උද්‍යානයේ නිදහසේ ජිවත්වන ජොනතන් නම් මේ ඉබ්බාට  ඇස් නොපෙනෙයි.ඇස්වල තිමිර පටලය ඊට හේතුවයි.ගඳ සුවඳ නොදැනේ .එහෙත් කන් ඇසීම හොඳින් පවතී.ගොඩ බිමේ ජීවත් වන  වැඩිම වයස ඉබ්බා ජොනතන් විය හැකි බව කියති.
කෙසෙල්ගෙඩි ,ගෝවා ,කැරට් ආහාරයට ගන්නා ජෙනතන්  මේ දුපතට  අවේ කෙසේදැයි  කිසිවෙක් නොදනිති.නැපෝලියන්ද වරක් මේ දුපතේ සිටියේය.
කිසිවකුත් තම බෙල්ල පිරිමදින්නේ නම් ඊට වඩා දෙයක් ජොනතන්ට නැත.








බොයර් යුද්ධයේ සිරකරුවකු හා බන්ධනාගාර නිලධරයකු ඉබ්බා සමඟ


-lankadeepa-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.