Sunday, March 30 2025
Breaking News
recent

අව්වට වැස්සට දෙකටම ඌරු වාහනේ

අව්වට වැස්සට දෙකටම ඌරු වාහනේ


ඌරකු පිට නැගී රැකියාව කරා යන ගොවියෙක් චීනයේ චොන්ග්කුයින්ග් ප‍්‍රදේශයේ සිටී.
68 හැවිරිදි වන ඔහු ඌරු ගොවිපළක හිමිකරුවෙකි.
ලෙඩ ගාණේ සිටින තමාට ගමන් පහසුව සළසාගැනීමට වාහනයක්ද නොමැති හෙයින් මෙසේ ඌරෙකුගේ පිහිට ලබා ගැනීමට සිතූ බව ඔහු කියයි.
කිලෝ 250 ක බරින් හා අඩි 3 ක උසින් යුතු වන තම ගමන් සගයා තම විධානයන්ට හොඳින් අවනත වන බව ඔහු කියයි.
ගිනි ගහන අව්වද මොර සූරන වැස්සද ඔහුට ගණනක් නැත.කුමන කාලගුණයක වුවද ඔහුගේ ගමන ඌරාගේ පිට මතයි.


 


-lankadeepa-

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.